රක්ෂිත බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත චීවරය ඇන්දවීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට අධිකරණයට කිසිදු හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණ ...
ඕනෑම දුෂ්කර සමයකට ධෛර්යයෙන් මුහුණ දීමටත් හෘද සාක්ෂිය මුල් කරගෙන සාධාරණත්වය කෙරෙහි විශ්වාසය තැබීමටත් තමන් උගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. රෝහල්ගතව සිටින සිය පියා වන හිටපු ...
විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරත වන පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ඊයේ (22) ලබා දුන් අධිකරණ ආඥාව වෙනස් කළ නොහැකි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (23) නියෝග කර ...
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග ...
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර සිට පාගමනින් වැඩම කර ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලාට එරෙහිව ලබාගත් අධිකරණ නියෝගයට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් ඉවත් ...
වාහනවල ගමන් කරන රියදුරන්ගෙන් මුත්‍රා සාම්පල ලබා ගැනීමට පොලිසියට අවසර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ Whatnews කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
විහාරමහාදේවී උද්‍යානයේ විරෝධතාවල නිරතවූ කාන්තාවන්ගේ වස්ත්‍ර තුළට උසාවි නියෝග ඔබා දමමින් ඇතැම් නිලධාරීන් සිදුකළ අශිෂ්ට අශීලාචාර සහ පහත් ක්‍රියාව තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ...
මිහින්තලේ ප්‍රදේශයේ තරුණ යුවළක් ඊයේ (22) දහවල් කාලයේදී හන්තාන කඳුවැටිය තරය කොට ඇති අතර සවස් කාලයේ වන විට ඇතිවූ වර්ෂා පතනය සහ මිඳුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමටට නොහැකිව අතරමං වී ඇත. ඔවුන් 119 ...
ගල් අඟුරු ආනයනය සහ ගල් අඟුරු මත පදනම් වූ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සිදුවූ බවට චෝදනා කෙරෙන දූෂණ, නීති විරෝධී ක්‍රියා සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති ...
අරගලයෙන් පසුව මහින්ද කහඳගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්යාලයට එක් අවස්ථාවක ...
දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක මිස ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෝ වෙනත් ජනාධිපතිවරයෙකුගේ ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කර නැති බව සභානායක ඇමති බිමල් ...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාරගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම් සලකා බැලීම ...