බංග්ලාදේශයේ වයස අවුරුදු 18ට අඩු තරුණියන්ගෙන් අඩකට ආසන්න පිරිසක් බාලවයස්කාර විවාහයන්ට ගොදුරුවී ඇති බවත්, ගැහැණු ළමුන් පාසල් ...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිය පුත්රයා වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ...
කොළඹ විහාරමහාදේවි උද්යානය අසල පැවැත්වෙන විරෝධතා භූමියේදී තහනම් පිහි දෙකක් ද සමඟ අත්අඩංගුවට ගත් 58 හැවිරිදි පුද්ගලයෙකු ...
සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි අද උදෑසන අපරාධ පරීක්ෂණ ...
ජනාධිපතිවරයා සහ අමාත්ය මණ්ඩලය නොමඟ යවමින් පාම් තෙල් ආනයන සීමා ඉවත් කිරීමට මුදල් අමාත්යාංශයේ ඇතැම් නිලධාරීන් උත්සාහ දරන බව ...
බ්රහස්පතින්දා (ඔක්තෝබර් 22) පාකිස්ථානයේ රාවල්පින්ඩි හි පැවැති එක්දින තුන්කොන් ක්රිකට් තරගාවලියේදී, එංගලන්තය පරාජය කරමින් ...
කොළඹ නගරයේ රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකු විසින් සිදු කරන ලද සංවේදී සහ මානුෂීය ක්රියාවක් දැක්වෙන වීඩියෝ පටයක් ...
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අද (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුනොවන බව බුද්ධ ශාසන ...
ගාල්ල හබරාදූව ප්රදේශයේ නිවෙසකදී වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනකුගේ හිසට ගල්වලින් පහරදී ඝාතනය කර දේපොළ කොල්ල කෑ බව කියන සැකකරුවකු ...
ව්යාජ සමාජ මාධ්ය ගිණුම් භාවිත කරමින් විවිධ ජනකොටස් අතර ජාතික හා ආගමික නොසන්සුන්තා ඇති කිරීමට දරන උත්සාහයන් කෙරෙහි රජයේ ...
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, මැදවච්චිය වේවැල්කැටිය ප්රදේශයේ අසනීප වී බිම ඇදවැටී සිටියදී හමු වූ පිරිමි වන අලි පැටවා ...
ඉන්දු - පෝලන්ත නායකයින් අතර හමුවක් යුක්රේනයේ සහ මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ගනු ලබන සෑම අර්ථවත් සහ සාධනීය ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results