ක්රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප අයැදුම ප්රතික්ෂේප කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග ...
වාහනවල ගමන් කරන රියදුරන්ගෙන් මුත්රා සාම්පල ලබා ගැනීමට පොලිසියට අවසර නොමැති බව පොලිස් මාධ්ය ප්රකාශක එෆ්. යූ. වුට්ලර් ප්රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ Whatnews කළ විමසීමකට ප්රතිචාර දක්වමිනි.
මිහින්තලේ ප්රදේශයේ තරුණ යුවළක් ඊයේ (22) දහවල් කාලයේදී හන්තාන කඳුවැටිය තරය කොට ඇති අතර සවස් කාලයේ වන විට ඇතිවූ වර්ෂා පතනය සහ මිඳුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමටට නොහැකිව අතරමං වී ඇත. ඔවුන් 119 ...
ගල් අඟුරු ආනයනය සහ ගල් අඟුරු මත පදනම් වූ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සිදුවූ බවට චෝදනා කෙරෙන දූෂණ, නීති විරෝධී ක්රියා සහ මූල්ය අක්රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති ...
දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක මිස ඔහු හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ හෝ වෙනත් ජනාධිපතිවරයෙකුගේ ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කර නැති බව සභානායක ඇමති බිමල් ...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාරගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම් සලකා බැලීම ...
රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් ඔහුව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් ...
පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර අසා තිබූ ප්රශ්නයකට පිළිතුරු ලබාදීම සඳහා මාස දෙකක කාලයක් අවශ්ය බව අද (ඔක්තෝබර් ...
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්යක්ෂක සුරේෂ් සලේ මහතාව සැකකරුවෙක් කරමින් සිදුකරමින් පවතින විමර්ශනයට අදාළව තවත් සුවිශේෂී විමර්ශන කිහිපයක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු ...
මේ දිනවල මාර්ග අනතුරුවලට සාපේක්ෂව හෘදයාබාධ සහ අංශබාගය (Paralysis) වැනි සංකූලතා හේතුවෙන් තරුණ තරුණියන් මියයාමේ ප්රවණතාවක් දක්නට ලැබෙන බවත්, ඊට කොවිඩ් එන්නත් මාත්රා 3ම ලබාගැනීම බලපා ඇති බවට සමාජයේ ...
ආණ්ඩුව විසින් සම්මත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සමඟ මෙන්ම ශ්රී ලංකාව පාර්ශවකරුවකු වන ජාත්යන්තර මානව ...
සුළු හා මධ්ය පරිමාණ ව්යවසාය අංශය ශක්තිමත් කිරීම සඳහා හා කෘෂිකාර්මික හා කෘෂි ව්යාපාරික අංශය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති වැඩසටහන් දෙකක් සඳහා ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results