ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස ලෝක බැංකුව වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මේ වසරේ අප්‍රේල් මාසය අවසන් වනවිට මධ්‍යම රජය සතු නොපියවූ ණයෙහි වටිනාකම රුපියල් ට්‍රිලියන 30.53ක් (රුපියල් බිලියන 30,533.60ක්) ...
ලොව ප්‍රමුඛ නාවික සමාගමක් වන NYK සමාගමට අයත්, LNG ද්විත්ව ඉන්ධන තාක්ෂණයෙන් යුත් නව පරපුරේ රථ ප්‍රවාහන නෞකාවක් වනAzalea Leader ...
සඳ අයිති ඇමෙරිකාවට යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, සිය ‘ටෲත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුම ...
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ දෙවියන් වැඩම විම සිදු කරන වාසනා හස්තියා මින් ඉදිරියට මහනුවර වැනි ඓතිහාසික සිද්ධස්ථාන වෙත ...
ඊජිප්තු ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක වන සාරා කලීෆා ඇතුළු පුද්ගලයන් 12 දෙනකුට කයිරෝ අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
නේපාල රජය වෙත ඇමෙරිකා ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026 වසරේ ජනවාරි සිට අගෝස්තු 24 වැනිදා දක්වා ගත වූ කාලසීමාවේදී කොළඹ කොටස් හුවමාරුවෙන් පිටතට ගලා ගිය ශුද්ධ විදෙස් ආයෝජනවල ...
මාර්ක්ස්පෙන් සමූහය, ශ්‍රී ලංකාවේ ආහාර, කෘෂිකාර්මික සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රවල ඉදිරි ගමන වෙනුවෙන් ඇති කැපවීම තහවුරු කරමින්, ...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි දැයි ජනාධිපති වරයාගෙන් ප්‍රශ්න කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එළැඹෙන ශීත ඍතුව ඉලක්ක කරගනිමින් ගුවන් සේවා රැසක් ලංකාව වෙත සිය ඍජු ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අගෝස්තු මාසයේදී සිදුකළ එක්සත් ජනපද ඩොලර් මිලදී ගැනීම් යටතේ ඩොලර් මිලියන 579 ක ශුද්ධ මිලදී ගැනීමක් සිදු කර ඇතැයි පවසයි. එහිදී මාසය තුළ කිසිදු ඩොලර් අලෙවි කිරීමක් සිදු නොකිරී ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results