Ada Derana Sinhala is Sri Lankas premier news service providing live 24-hour Sri Lankan, International, Sports, Business and Multilingual news.
මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්යය නිරාවරණය අද කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ ...
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සත්යග්රහයේ නිරත වූ බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ සිදුවීම එක්සත් ජාතික ...
ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති, අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති.
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර අද (18) පැවැත්වෙන පළමු ...
එළැඹෙන වසරේදී 2 සහ 6 ශ්රේණි සඳහා නව විෂයමාලාව හඳුන්වා දීමට පියවර ගන්නා බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
මිහින්තලය මිහිඳු මහ සෑයේ අභිනව කොත්වහන්සේ සහ චූඩා මාණික්යය නිරාවරණය කිරීමේ පිංකම අද (18) පස්වරු 1ට යෙදෙන සුබ මොහොතින් ...
වැල්ලම්පිටිය, මීතොටමුල්ල, පෙරේරා මාවතේ කුලී පදනම මත පදිංචිව සිටිමින් අයිස් මත්ද්රව්ය ජාවාරම් කල 'පියුමි' නැමැති අන්වර්ථ ...
දිවයින පුරා ඊයේ (17) දිනයේදී සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ජාතික පද්ධති ක්රියාකරු ...
ගිනිඅවි සහ ජීව පතොරොම් සමගින් අත්අඩංගුවට ගත් කිරිඳිවැල ප්රදේශයේ පදිංචි සැකකරු සම්බන්ධව රඳවා ප්රශ්න කිරීමට නියමිත බව පොලිසිය ...
පාසල්වල අඩුපාඩු සහ ජීවන වියදමට එරෙහිව ප්රංශය පුරා පැවැත්වෙන විරෝධතා මේ වනවිට ප්රචණ්ඩ මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
අග්බෝ හස්තියා යළිත් වරක් වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවට මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ පුවතක් පලවේ. මේ සම්බන්ධයෙන් 'අද දෙරණ' සිදුකළ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results