News

මගීන් 300කට ආසන්න පිරිසක් රැගෙන පියාසර කිරීමට නියමිතව පැවති තවත් අමෙරිකානු ගුවන්යානයක ගින්නක් හටගෙන තිබේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියනුගෝබීන් එන්නත් පිළිබඳ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත ...
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ ...
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව, මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ...
පාප් වහන්සේගේ අවසන් කටයුතු මෙතෙක් දැනුම් දී නොමැති අතර, තවත් දින 4ත් 6ත් අතර කාලයකදී එය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ ...
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ ...
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරව මීළඟ පාප්වහන්සේ පත්කර ගන්න ආකාරය පිළිබඳව අගරදගුරු පදවියේ ජන ...
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව පළමු වාරය මැයි මස 9 වන දින අවසන් වීමට නියමිතය. 2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි ...
රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් අද (21) රැස් විය ...
ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි ...
ඕනෑම රමණීය පරිසරයක බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිවීම තුළින් එම පරිසරය ආරක්ෂාවීමක් මිස විනාශවීමක් සිදුනොවන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දිලිත් ජයවීර මහතා පවසයි ...
අවලාද නගමින්, කුහකත්වය, ඊර්ෂ්‍යාව පදනම් කරගෙන තවත් පුද්ගලයෙකුට අපහාස කරමින් දේශපාලනය කිරීම තුළින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව සර්ව ජනබලයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි ...