විහාරමහාදේවී උද්‍යානයේ විරෝධතාවල නිරතවූ කාන්තාවන්ගේ වස්ත්‍ර තුළට උසාවි නියෝග ඔබා දමමින් ඇතැම් නිලධාරීන් සිදුකළ අශිෂ්ට අශීලාචාර සහ පහත් ක්‍රියාව තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ...
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර සිට පාගමනින් වැඩම කර ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලාට එරෙහිව ලබාගත් අධිකරණ නියෝගයට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් ඉවත් ...
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග ...
වාහනවල ගමන් කරන රියදුරන්ගෙන් මුත්‍රා සාම්පල ලබා ගැනීමට පොලිසියට අවසර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ Whatnews කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
ගල් අඟුරු ආනයනය සහ ගල් අඟුරු මත පදනම් වූ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සිදුවූ බවට චෝදනා කෙරෙන දූෂණ, නීති විරෝධී ක්‍රියා සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති ...
මිහින්තලේ ප්‍රදේශයේ තරුණ යුවළක් ඊයේ (22) දහවල් කාලයේදී හන්තාන කඳුවැටිය තරය කොට ඇති අතර සවස් කාලයේ වන විට ඇතිවූ වර්ෂා පතනය සහ මිඳුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමටට නොහැකිව අතරමං වී ඇත. ඔවුන් 119 ...
දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක මිස ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෝ වෙනත් ජනාධිපතිවරයෙකුගේ ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කර නැති බව සභානායක ඇමති බිමල් ...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාරගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම් සලකා බැලීම ...
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් ...
පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම සඳහා මාස දෙකක කාලයක් අවශ්‍ය බව අද (ඔක්තෝබර් ...
මේ දිනවල මාර්ග අනතුරුවලට සාපේක්ෂව හෘදයාබාධ සහ අංශබාගය (Paralysis) වැනි සංකූලතා හේතුවෙන් තරුණ තරුණියන් මියයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්, ඊට කොවිඩ් එන්නත් මාත්‍රා 3ම ලබාගැනීම බලපා ඇති බවට සමාජයේ ...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂක සුරේෂ් සලේ මහතාව සැකකරුවෙක් කරමින් සිදුකරමින් පවතින විමර්ශනයට අදාළව තවත් සුවිශේෂී විමර්ශන කිහිපයක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු ...