මැදපෙරදිග උත්සන්න වෙමින් පවතින ගැටුම් හමුවේ කලාපයේ තෙල් සැපයුම් සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාව හේතුවෙන්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද (09) ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, ...
පවතින එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පීඩාවට පත් පිරිස තවත් ඉහළ ගොස් තිබෙනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 08 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36කට මෙම එල් නිනෝ තත්ත්වයෙන් බලපෑම් එල්ලවී තිබෙන බව ආපදා කළමනාකරණ ...
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද පාතාල කල්ලි සාමාජික රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’කටුනායක ගුවන්තොටුපොලේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ...
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
මැලේරියාව සහ මව්වරුන් හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම ඇගයීමට ලක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් ...
ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අර්බුදයකදී ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ ස්ථිරව බව ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං මහතා පැවසීය.
ඇමැති බිමල් රත්නායක මගීන් ප්‍රවාහනය කරන ඕනෑම බස් හෝ වෑන් රථ අනිවාර්යයෙන්ම කිලෝමීටර් 5000ක් හෝ මාස 03කට අඩු කාලයකදී සාමාන්‍ය ...
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කාන්තා කණ්ඩායමට දඩයක් පනවා තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් ...
බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී දැන් ක්‍රියාත්මක බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා ...
මුලතිව්, පුදුමාතලන් වෙරළ ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද මත්ස්‍යයන් තොගයක් ...
ශ්‍රී ලංකා පොලිසියේ වසර 38 ක කීර්තිමත් රාජකාරියක් රට වෙනුවෙන් ඉටු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ...
කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1255.7ක් සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා පහක් යටතේ ප්‍රබල ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results