අත්තිකාරම් මුදලෙන් ආපසු අය කර ගත්තේ රු. 2,214,921ක් පමණයිලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිහිටපු ඇමැති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් ...
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අගෝස්තු මාසයේ දී දේශීය සහ විදේශීය විනිමය වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් මිලියන 579 ක සැලකිය යුතු ...
ප්‍රධාන පෙළේ පාතාල නායකයකු ලෙස සැලකෙන ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලියා’ නමැත්තා රට පුරා සිදු කළ මිනිස් ඝාතනවලට යොදාගත් බවට ...
ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත්වලින් පොහොසත්, සුන්දර දූපත් රාජ්‍යයකි. වර්ෂාව, ගංගා, ඇළ දොළ, වැව්, ජලාශ, වනාන්තර සහ සශ්‍රීක ...
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන දිනේෂ් පරාක්‍රම සහ නීල් පාලිත නමැත්තන්ට අයත් රුපියල් ...
එකතු කිරීම ධීවරයන්ට තහනම් මුලතිව් ප්‍රදේශයේ මුහුදු වෙරළේ ස්ථාන කීපයකටම මියගිය මත්ස්‍ය පැටවුන් ගොඩ ගසා ඇත. එවැනි මත්ස්‍ය ...
දෙහිවල, ඕබන් පෙදෙස පදිංචි අසනීප තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකු ඉකුත් 06දා ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනකු විසින් ...
නිල් පැහැති පෘථිවියේ ජීවය රැකෙන මධ්‍යස්ථානය සාගරයයි. අභ්‍යවකාශයෙන් පෘථිවිය දෙස බලන විට අපට පෙනෙන්නේ නිල් පැහැති දැවැන්ත ...
CIDයෙන් පරීක්‍ෂණ මහනුවර ජාතික රෝහලට අයත් අකුණු සන්නායකයක රුපියල් මිලියන දෙකක් පමණ වටිනාකමක් ඇති අඩි 500 ක් පමණ දිග තඹ කොටස් ...
2025 වර්ෂයට අදාළව පැවැති සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල හැකි ඉක්මනින් ලබාදෙන්නැයි සිසුහු ඉල්ලා සිටිති. එම ප්‍රතිඵල ...
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ දුකසැප ...
එකක් වරායේ: අනෙක නැවේවරායේ කන්ටේනරය හෙට විවෘත කරයි රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහිත තවත් කන්ටේනර් දෙකක් ...