ඓතිහාසික මිහින්තලේ මින්ඉඳු මහ සෑයේ කොත නිරාවරණය කිරීමේ උත්සව භූමියේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනහැර දැක්වූයේ ...
දේශපාලන මැදිහත්වීම්වලින් තොර ස්වාධීන නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර දෙකක කාලය තුළ රතු සහ නිල් නිවේදන ...
ශ්‍රී ලංකාවේ නීතිමය රාමුව තුළට අලුතින් එක්වීමට නියමිත "සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත" හුදෙක් අපරාධ මර්දනයට ...
රුපියල් කෝටි දහයක පමණ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මාතර ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතියක ...
මෙවර ඌරගහ ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උළෙලේදී සිඟිති අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ ඇයයි. සාමාන්‍ය උදරාබාධයක් හේතුවෙන් ...
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගනු ලැබූ කිරිඳිවැල සීකේ සිනමා අධිපතිවරයා හා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සම්බන්ධ කරමින් පළ වූ මාධ්‍ය වාර්තාව ...
අද (19) අකුරණ, අලවතුගොඩට අයත් 7 කණුව කුරුගොඩ හන්දිය ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකුට සිය ජීවිත අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ වැඩිමහල් සොහොයුරා වන 37 හැවිරිදි සවිත්‍ර ද සිල්වා හෙවත් "රත්මලාන සංගු" ...
ශ්‍රී ලංකාවේ අගනා වන අලි සම්පත ආරක්ෂා කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එහි එක් පියවරක් ලෙස, ...
ව්‍යාජ රැකියා නියෝජිතයකුගේ වංචාවකට හසුවී අසර්බයිජානයේ වසර 15ක සිරදඬුවමක් විඳිමින් සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනකු නිදහස් ...
හපුතලේ බ්ලැක්වුඩ් රාමක්රීෂ්ණ වත්තේ නිවසක් තුළදී 78 හැවිරිදි වියපත් කාන්තාවකගේ ගෙල සිරකර ඝාතනය කර, ඇය නාසයේ පැලඳ සිටි රන් ...
පසුගිය ඔක්තෝබර් 09 වැනිදා උදෑසන 7.40ත් 7.55ත් අතර කාලයයි. කළුතර, මතුගම මාර්ගයේ නාගොඩ, ගල්ලස්ස හංදියේ පිහිටි ‘ඩ්‍රැගන්’ අවන්හල ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results