ලිතුවේනියාව සිය රටෙයි රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත වූ චීනයේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ...
'' අපිටත් ඒක හිතා ගන්න බැරි වුණා 42කට දැවී ගිය එක. කණ්ඩායමක් විදිහට ශොක් වුණා.. පිතිකරුවන් විදිහට හරි මෙතර්ඩ් එක හොයා ගන්න ...
ඊයේ (30) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේ දී ඩීසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ ...
ගංවතුර ආපදා සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිචාර ලබා නොදුන් බවට විරෝධය දක්වමින් ගංවතුරින් මාසයකට පසු දහස් සංඛ්‍යාවක් වූ ස්පාඤ්ඤ ...
මානව ඉතිහාසයේ පැරණිතම අක්ෂර මාලාව පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. පුරාණ සිරියානු සොහොන් ගෙයක ඇති කුඩා මැටි සිලින්ඩර් ...
පැවති වර්ෂාපතනයත් සමග මල්වතු ඔය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත්, දැදුරු ඔය සඳහා ...
ගාසා තීරයට ආහාර සපයන සංවිධානයක් වන වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් පුණ්‍යායතනය සිය සහන ලබා දීමේ මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර ...
අතිසුඛෝපභෝගී මගී නෞකාවක් වන Celebrity Millennium අද (01) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා. මගීන් 1,010 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 800 ...
සෙල්ල කතරගම ප්‍රදේශයේ දී කඩුවකින් පහර දී පුද්ගලයෙකු ඊයේ (30) පස්වරුවේ ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සෙල්ලකතරගම ...
මහ වැස්ස නිසා ඇතිවූ සීතලට ඇග උණුසුම් කර ගැනීමට ගිණි ගොඩක් ගැසූ මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු එම ගින්නට වැටී ...
Republican President-elect Donald Trump said on Saturday he wanted former National Security official and loyalist Kash Patel ...
ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් FBI හි නව අධ්යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත පෙන්ටගනයේ ...