මහජන බැංකුව විසින් පාරිසරික තිරසරභාවය සහ වනජීවී සංරක්ෂණය සඳහා වන සිය කැපවීම පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, Senok Commercial Vehicles සමග අත්වැල් බැඳගත්තේය.
සණස සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස නිෂානි ඉන්ද්‍රානි ආරියවංශ මහත්මිය පත් කරගත් බව පවසයි. ඒ අනුව සැප්තැම්බර් ...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය වන “Sri Lanka Expo 2027” ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන ...
ඊශ්‍රායලය ඇතුළු රටවලට ශ්‍රමිකයකු ලෙස මෙරටින් යාමට අපේක්ෂාවෙන් සිටින අයට විධිමත් කර්මාන්ත පුහුණුවක් ලබාදීමේ ආයතනයක් ලෙස සම්මාන ...
ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට නව පරිච්ඡේදයක් එක් කරමින් මහා පරිමාණ චිත්‍රපට නිෂ්පාදනය, නවීන තාක්ෂණයෙන් සමන්විත ස්මාර්ට් ...
නැගෙනහිර පළාතේ’ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමක් ලෙස ඔවුන්ගේ අත්කම් නිර්මාණ, ආහාර සැණකෙළි හා සංචාරක ඉලක්ක ගත’ ...
දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා නව පියවරක් තබමින් රුසියානු, හින්දි සහ ප්‍රංශ භාෂා විශේෂ පුහුණු වැඩසටහනක් ...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම් පහ අතරට අයත් වැලිබල් (Vallibel Finance), “Brand Finance ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 - 2026” (Brand Finance Sri Lanka Top 100 Most Valuable Brands 2026) ශ්‍රේණි ...
ශ්‍රී ලංකාවේ වත්මන් නිදහස් වෙළෙඳ ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ඉදිරි ගමන් මග පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීම පිණිස ...
මෙවර දේශීය ලොකු ලූණු වගාව සියයට පනහකින් පමණ අඩුව පවතින අවස්ථාවක වගා කල ගොවීන්ට දේශීය ලොකු ලුණු කිලෝවක් සඳහා රුපියල් දෙසිය හැටත් දෙසිය අසූවත් අතර මිලක් ලැබෙන බව දේශීය ලොකු ලූණු ගොවීහු පෙන්වා දෙති.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වසර 38ක සේවා කාලයකින් පසු පොලිස් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results