උස්බෙකිස්ථානයේ සමර්කන්ද් නගරයේදී පැවැති ළමා යහපැවැත්ම වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳ ලෝක සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ...
අනතුරට පත් වන අලි සහ ඇත් පැටවුන් බේරාගැනීම හා ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වනජීවී නිලධාරීන්ට සහාය වීමට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක ...
දැදුරු ඔය, කලා ඔය සහ නිල්වලා ගඟ ආශ්‍රිතව මීට පෙර නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා රජය විසින් මාලදිවයින් රජය වෙත රුපියල් මිලියන 05 කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ප්රදානය කිරීම ඊයේ ...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා වන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ...
36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 30, 31 සහ නොවැම්බර් 01 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු ...
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75ක් සපිරීම නිමිත්තෙන් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ...
චීන මහජන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වෙයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ...
ඉන්දීය රජයේ ප්‍රධාන ආධාර යටතේ ක්‍රියාත්මක වන ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල තලංගහ වතුයායේ ...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා සූදානම පිළිබඳ විශ්වීය සමාලෝචන සැසිවාරය (Universal ...
ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර හයවන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය බුකාරෙස්ට්හිදී පැවැත්වුණු අතර, එහිදී වෙළෙඳ කටයුතු, ආයෝජන ...
ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට බටහිර දෙසට ගමන් කරමින් පවතින නමුත්, එහි බලපෑම හෙට (24) දිනයේදීත් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results