මිහින්තලේ ප්රදේශයේ තරුණ යුවළක් ඊයේ (22) දහවල් කාලයේදී හන්තාන කඳුවැටිය තරය කොට ඇති අතර සවස් කාලයේ වන විට ඇතිවූ වර්ෂා පතනය සහ මිඳුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමටට නොහැකිව අතරමං වී ඇත. ඔවුන් 119 ...
ගල් අඟුරු ආනයනය සහ ගල් අඟුරු මත පදනම් වූ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සිදුවූ බවට චෝදනා කෙරෙන දූෂණ, නීති විරෝධී ක්රියා සහ මූල්ය අක්රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති ...
වාහනවල ගමන් කරන රියදුරන්ගෙන් මුත්රා සාම්පල ලබා ගැනීමට පොලිසියට අවසර නොමැති බව පොලිස් මාධ්ය ප්රකාශක එෆ්. යූ. වුට්ලර් ප්රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ Whatnews කළ විමසීමකට ප්රතිචාර දක්වමිනි.
ක්රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප අයැදුම ප්රතික්ෂේප කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග ...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාරගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම් සලකා බැලීම ...
දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක මිස ඔහු හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ හෝ වෙනත් ජනාධිපතිවරයෙකුගේ ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කර නැති බව සභානායක ඇමති බිමල් ...
රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් ඔහුව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් ...
පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර අසා තිබූ ප්රශ්නයකට පිළිතුරු ලබාදීම සඳහා මාස දෙකක කාලයක් අවශ්ය බව අද (ඔක්තෝබර් ...
2015 වසරේ කහවත්ත ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිට මේ වන විට විදේශගතව පසුවන හිටපු රාජ්ය අමාත්ය ප්රේමලාල් ජයසේකර මහතා වහාම අත්අඩංගුවට ගෙන ...
මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ ගම්පහ ප්රාදේශීය කාර්යාලයට අනුයුක්ත වේලා සටහන් නිලධාරියෙකු රුපියල් 100ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. මාර්ග අංක 188 යටතේ රද්දොළුගම ...
ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර ලබන ඔක්තෝබර් 28 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (21) නියෝග කර තිබේ. ජනාධිපති වැය ශීර්ෂය ...
මහනුවර – යාපනය A 9 මාර්ගය, අලවතුගොඩ – කුරුගොඩ ස්ථානයේ අද (21) පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා පැය 3ක් තාවකාලිකව වසා තැබෙන බව පොලිසිය පවසා තිබේ. මාර්ගයේ ගමන් කරන රියදුරන්ට සිදු වන ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results