මැදපෙරදිග උත්සන්න වෙමින් පවතින ගැටුම් හමුවේ කලාපයේ තෙල් සැපයුම් සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාව හේතුවෙන්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද (09) ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, ...