බලයලත් මූල්‍ය ආයතන 10 ක් තුළින් ක්‍රියාත්මක බහුවිධ ණය යෝජනා ක්‍රමය දැනගන්න. මිනිස්සුන්ට ජීවත් වෙන්න පාර කියන බලාපොරොත්තු, මවුබිමේදී ඉටු කර ගැනීමට අසීරු වූ තැන ඇති එකම විකල්පය නම් විදේශයයි. විදෙස් ...
දිවයින ඉරිදා සංග්‍රහයට දැන් 45කි. වඩ වඩාත් පරිණතය. මේ මැදිවිය ගෙවෙමින් යන අවදියකි. එහෙත් කඩිසරය. ජවයෙන් යුක්තය. රුදා පවතී, ඒවා අද ඊයේ හටගත් ඒවා නොවේ. ඉපදුණ දා සිට ඒ රුදා පැවතියේ පාඨකයන් වූ පොදු ...
මෙම වසරේ (2026) පළමු මාස හයේ දී කුටුම්බ අංශය (ගෘහ ඒකක) වෙත ලබාදුන් ණය ප්‍රමාණයෙහි කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇත. ඒ අනුව විධිමත් මූල්‍ය අංශයේ සමස්ත ණය ලබාදීම්වලින් සියයට 41.87 ක් කුටුම්බ අංශයේ ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පසුගිය දා ‘ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව - 2026’ (Sri Lanka Economic and Investment Summit - 2026) පැවැත්වුණු අතර, ...
මෙරට ජනගහනයෙන් මිලියන 1.0 - 1.49ට මානුෂීය ආහාර ආධාර අවශ්‍ය විය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වාදී ඇත. ආහාර මිල, ජීවන වියදම, ප්‍රවාහන ගාස්තු වැඩිවීම් සහ ආදායම් සීමාවීමෙන් මෙරට ...
සුපිෂ්පිත පුෂ්පයන්ගෙන් ගහන මල් ගොමුවකින් වහනය වන සුගන්ධය කරා විහඟුන්, බිහඟුන් ඇදී එන්නේ යම් සේ ද එසේම 40 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සුවඳවත් කරන්නට හෝමාගම, දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ...
රසල් ස්මිත් ගේ නමට බැර කරන්න හැදුවේ විමර්ශන නොමඟ යවන්නද? චිත්‍රපටියක් පරදන නාටකීය පලායෑමකින් පසු සොයිසාපුර ව්‍යාපාරික ඝාතනයේ රහස් එළියට පසුගිය අඟහරුවාදා (20 වැනිදා) රාත්‍රි 8.30ට පමණ සොයිසාපුර ලක් ...
අපේ රටේ රාජ්‍ය සේවය මෙන්ම එහි සිටින නිලධාරීන්ද පැරණිය. මේ දෙකෙන් එකක්වත් තවමත් හරි හැටි යාවත්කාලීන වී නැත. එසේ වූවා නම් රාජ්‍ය සේවය මීට වඩා දියුණු තැනකට පත්වී තිබිය යුතුය. තවමත් රටේ පවතින්නේ කොළ ...
2021 සිට 2026 ජූලි දක්වා සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් 408 දෙනාගෙන් 284 දෙනෙක්ම චීන ජාතිකයෝ...එහි ප්‍රතිශතය 70%ක් ‘පෝට් සිටිය’ චීන අපරාධ කල්ලිවල දඩබිමක් චීන ආයෝජකයන්ගෙන් කප්පම් ඉල්ලන චීන ...
රට පුරා පසුගියදා (17 වැනිදා) ඇතිවූ හදිසි විදුලි බිඳ වැටීමට ජාතික පද්ධති මෙහෙයුම් මධ්‍යස්ථානයේ මතුවූ තාක්ෂණික දෝෂයක් හේතුවී ඇති බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ. කොත්මලේ ජල විදුලි බලාගාරයේ හෝ ...
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ‘1990’ සුවසැරිය පදනම සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් සම්බන්ධිත හදිසි ගිලන්රථ ව්‍යාපෘතියට 2023 වර්ෂයේ දී ලබාදුන් රුපියල් දෙකෝටි අනූලක්ෂ අසූපන්දහස් ...
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව මානයක් කරා ගමන් කරන වර්තමාන යුගයේ වගාකරුවන්ගේ අවධානය දිනා ගනිමින් තිබෙන විශේෂිත මල් වගාවක් ලෙස නිල් කටරොළු (Clitoria ternatea) මල් වගාව හැඳින්විය හැකිය. පොල් වගාව ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results