ලාෆ් වෙනසක් නෑ:කිරි තේ - ප්ලේන්ටි රු. 5 කින් පහළට ලිට්රෝ ගෑස් මිල ගණන් අඩු කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් ...
අමඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ ...
සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට පසුබිම් සහිත අංක තහඩු නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ...
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අගොස්තු මාසයේ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 579 ක සැලකිය යුතු විදේශ ...
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට නිවසින් ආහාර ලබාගැනීමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ...
පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව පැවසෙන සිදුවීමක් ...
'කතරගම වාසනා' ඇතා ප්‍රධාන පෙරහරවලට පමණක් ලබා දීමට බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුසංක මහතා තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය මඟින් මේ බව දැනුම් දී ඇත.
තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මීට පෙර හිමිව තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් 15 වනදායින් පසුව තායිලන්තය බලා ...
සුරතල් මසුන් ඇල්ලීමට ගොස් නිවස අසල පිහිටි පොල්වතු මෝදර ගඟට වැටීමෙන් සිව් හැවිරිදි දරුවෙකු දියේ ගිලී මියගොස් ඇතැයි වැලිගම ...
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (සැප්තැම්බර් 07) පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ...
DPI හෙවත් ඉන්දියාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් වැඩසටහන අද ගෝලීය සංවර්ධන ආකෘතියක් බවට පත්වීමෙන් පවතින බව වාර්තා වේ. දශකයට පෙර ...
රෝගයෙන් ආරක්ෂා වන හැටි මෙන්න අපේ සම කියන්නේ මුළු සිරුරම බාහිර බලපෑම්වලින් ආරක්ෂා කරන ප්‍රධානම ආවරණයයි. නමුත් බොහෝ දෙනෙක් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results