ඉකුත් සති කිහිපය තුළම ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීත්වය වෙන්වී තිබුණේ රාජපක්ෂ කඳවුරේ දේශපාලනය අඩපණ කිරීම සඳහාය. නාමල් රාජපක්ෂ ...
එමෙන්ම, සිරිලිය සවිය ගිණුමට මුදල් බැර කර රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් ජාතික ...
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ප්රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ හිතාමතාම මහජනතාව නොමග යවන සුළු ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වාගෙන යන ණය ගිවිසුම තවදුරටත් දිගු නොකිරීමට ආණ්ඩුව මේ වනවිටත් තීන්දුවකට එළඹ ඇත. එම පුවත මෙයට ...
”හෙරොයින් කුඩු තොගයකුත් එක්ක මා ඇතුළු ලංකාවේ පස් දෙනෙක් ඉන්දීය නාවික හමුදාවට කොටුවුණා. අපිව නවදිල්ලියේ පොලිසියකට රැගෙන ගොස් දින ගණනාවක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තා. ඊට පස්සේ අපි පස්දෙනාවම නව ...
කොළඹ කොටස් වෙළෙඳපොළේ පහළ යාමේ ප්‍රවණතාව මෙම සතියේද අඛණ්ඩව පැවති අතර, ඔක්තෝබර් 19 සිට 22 දක්වා වෙළෙඳ දින හතර තුළ ප්‍රධාන දර්ශක ...
මෙරටදී සිදු කිරීමට අපහසු සහ අතිශය සංකීර්ණ හෘද රෝග වලින් පෙළෙන ශ්‍රී ලාංකික ළමා හෘද රෝගී දරුවන් 13 දෙනෙකු වෙනුවෙන් ’Take Heart Mercy Mission’ විදේශීය විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් ගාල්ල කරාපිටිය ජාතික ර ...
කොළඹ සිට පුත්තලම හරහා මන්නාරමට ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී මගී බස්රථයක් සාලියවැව පලුගස්සේගම ප්‍රදේශයේ දි අද සවස 6.00පමණ මාර්ගයෙන් ඉවතට පැන අධිබල විදුලිය රැහැන් කණුවක ගැටි පෙරළීමෙන් කතක ඇතුළු දෙදෙන ...
ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්ත්වයගෙන් පසුවු ඩේසි ෆොරස්ට් මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳ අධිකරණ සෑහිමකට පත්වන බවට නඩු ...
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී අප්‍රතිහත ධෛර්යය, අධිෂ්ඨානය හා නොපසුබස්නා උත්සාහය තුළින් ලෝක අවධානය දිනාගත් ප්‍රකට ශ්‍රී ලාංකික ...
හල්දුම්මුල්ල සොරගුණේ උප තැපැල් කාර්යාලයක ලියුම් බෙදන්නකු බෙදීමට නියමිතව තිබූ තැපෑලේ ලිපි 2078 ක් නොබෙදා නිවසේ මෙට්ටයක් යට ...
මෙරට පෞපුද්ගලික ඉන්ධන සමාගම් සතුව මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති නමුත්, දිගින් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results