පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකදී මගියකු ඉතුරු සල්ලි රුපියල් පහ ඉල්ලුවේ යයි උරණවී ඔහුට පහරදී බස් රථයෙන් බිමට තල්ලු කළ බව කියන ...
අනුරාධපුර පාදෙණිය මාර්ගයේ මහව කැත්තපහුව ප්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරකින් මීගලෑව ප්‍රාදේශීය රෝහලට අයත් ගිලන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මහව මූලස්ථාන පො ...
පොදු ප්‍රවාහනය ජනතාවගේ පහසු තේරීම බවට පත් කිරීම රජයේ අරමුණ බව ’’සිහින ගමනාන්තය’’ (Dream Destination) ව්‍යාපෘතිය යටතේ නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආච ...
විභාග අක්‍රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් ...
ඇමෙරිකානු සංගීතඥයකු , ගායකයකු , ගීත රචකයකු මෙන්ම 98 ඩිග්‍රීස් ( 98 Degrees ) පදනමේ නිර්මාතෘවරයා වූ ජෙෆ් ටිමන්ස් ( Jeff Timmons ) , ශ්‍රී ලංකාවේ , කොළඹ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වීම සදහා අද සවස ...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර රැස්වීම් වේදිකාවට තමා ගොඩවන බව ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු පමණුගම වහටියගොඩ ඒපාමුල්ල රළ බිඳෙන වෙරළ තීරුවේ විශාල කොටසක් අල්ලා කළුගල් දමා විශාල බැම්මක් බදිමින් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results